SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන බව ලංකා සී නිවුස් වාර්තා කර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ යයි චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයිද ඇය පැවසු බවද එහි සඳහන්ය.

කෙසේ වෙතත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.

පුවත් අනුග්‍රහය- LankaCnews