SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීප්ති කුමාර ගුණරත්න, Sirimalee Liyanagama හා පැවැත්වූ සාකච්ඡාවක් යූ බටයේ වෙයි.

මෙහිදි දීප්ති, සජිත්, අනුර, රනිල්, මංගල, සාගල, රුවන් ෆර්ඩීනැන්ඩස් ගැන මෙන්ම,

බැසිල්, මහින්ද, පාඨලි පමණක් නොව නාමල් ගැනද කතා කරයි.

මාතලන් පැවසුවේද ඝෝඨාගෙන් පසු පොහොට්ටුවේ උරුමක්කාරයා වන්නේ බැසිල් නොව නාමල් බවයි.

මන්ද බැසිල් ජනප්‍රිය දේශපාලඥයෙකු නොව දක්ෂ පරිපාලකයකු, කළමණාකරුවකු හා සංවිධායකයකු පමණක්ම බැවිනි.

එම නිසා මේ ආන්ඩුවේ ක්‍රියාකාරකම් ගැන නාමල් මීට වඩා මැදිහත් විය යුතු බව මගේ මතයයි.

X කණ්ඩායමේ පුරෝගාමියකු වූ දීප්ති කුමාර ගුණරත්නට වඩාත් ගැලපෙන්නේ නාමල් රාජපක්ෂය....

මන්ද චම්පිකට වඩා නාමල් මෙන්ම රාජපක්ෂලාද ලිබරල් බැවිනි..

අන් සියල්ලන්ගේ රෙදි ගලවන මේ වීඩියෝව අනිවාර්යයෙන් නරඹන්න.