SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

-පක්ස්ථාන හමුදා භටයෙකු විසින් බංග්ලාදේශ හින්දු ජාතිකයෙකුගේ ජාතිකත්වය පරික්ෂාවට ලක්කරන අයුරු-

ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය.

ජාතිවාදයේ නිහීනත්වය තුලින් වැනසී ගියේ මනුෂ්‍යත්වයයි ...එය ලොවේ කොතැනක සිදු වුවද ප්‍රදර්ශනය වුයේ ගල් යුගයේ ගතානුගතිකත්වය පමණි.

1971 දී පැවැති බංග්ලාදේශ නිදහස් සටන තුල හින්දු ජාතිකත්වය හා මුස්ලිම් ජාතිකත්වය අතර හුවමාරු වූ ලේ කඳ ගංගා නදිය පවා ඉක්මවා ගියේය. පකිස්ථානය විසින් බලහත්කාරයෙන් බංග්ලාදේශය අත්පත් කරගන්නා විට එරට විසු හින්දු ජනයා සමුහ වශයෙන් ඝාතනය කරන ලදී. හින්දු ජනතාවද තම කෝපය මුදා හැරියේ මුස්ලිම් ජනයා දුටු තැන පෙති ගසා මරා දමමනි.

එම තිරශ්චීන යුද්ධයෙන් කිසිවෙකුට ජය ගත නොහැකි වුවද , හැකි තරම් ජනයා ඝාතනය කිරීමට දෙරටේ හමුදාවන්ට අවස්තාවක් ලැබුණි. එම යුධමය තත්වය තුල පකිස්ථාන හමුදාව විසින් බංග්ලාදේශ හින්දු ජනයා හඳුනා ගැනීමට අපුරු උපක්‍රමයක් යොදාගත්තේය. අත්අඩංගුවට ගන්නා පිරිමින් ගේ ලිංග ඡේදනය නොහොත් සුන්නත් කිරීම පරික්ෂාවට ලක්කර මරණයද ජීවිතයද තීන්දු කළේය. මේ ඡායාරුපයේ දිස්වන්නේ පක්ස්ථාන හමුදා භටයෙකු විසින් බංග්ලාදේශ හින්දු ජාතිකයෙකුගේ ජාතිකත්වය පරික්ෂාවට ලක්කරන අයුරුයි.

@Rohana Wijeweera

bangali 1

 

bangali 2

 

bangali 3

 

bangali 4

 

bangali 5

 

bangali 6

ඡායාරූප - අන්තර්ජාලයෙනි

නවතම ලිපි