SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතුරුදන් කළ සිය සැමියා වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන්

සන්ද්‍යා එක්නැලිගොඩ  සිය හිස මුඩුකර කාලි මෑණියන්ට පේවී විරදම් පූජාවක නියැලෙන්නීය.

තම සැමියා උදුරාගත් අය යළි බලයට පැමිණියහොත් යුක්තිය ඉටුවේදැයි සැකයක් ඇති බවත් මෙවන් අධිකරණයකින් යුක්තිය බලාපොරොත්තුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන්නීය. ඒ නිසා තම සැමියා වෙනුවෙන් ස්වභාවධර්මයේ රීතිය යටතේ යුක්තියක් බලාපොරොත්තු වෙමින් පත්තිනි මෑණියන් පසුපස යන බවත් ඇය ප්‍රකාශ කරන්නීය.

නවතම ලිපි