SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපගේ උණුුසුම් සුභ පැතුම්

මුලතිව් ක්‍රීඩිකා ගනේශ් ඉන්දුකාදේවි පකිස්තානයේ බොක්සිං අවසන් තරගයේ රන් පදක්කම දිනා ගෙන ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරිපට්ටමුරිප්පු පුතියනගර් ගම්මානයේ තම පියා අහිමිව මවගේ උණුසුමේ ජීවත් වූ ගනේෂ් ඉන්දුකාදේවි පාකිස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගී වීම සඳහා පකිස්ථානයට ගොස් තිබෙනවා.

induka 2

ඇය විසින් ජනවාරි 18  දින පකිස්තානයේ ලාහෝර් නුවරදී වයස අවුරුදු 25න් පහළ කිලෝ ග්රෑම් 50-55 බර පන්තියේ රන් පදක්කම දිනා ගනිමින් මුලතිව් දිස්ත්රික්කයටත් ශ්‍රී ලංකාවටත් අභිමානයක් ලබාදුන්නීය. ඇයට අපගේ සුභ පැතුම්!

@Ramalingam Chandrasegar

නවතම ලිපි