SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ‌දේශපාලන සමාජයේ නිරන්තරයෙන්ම ඇහෙන වචන ටිකක් තමයි ජාතිවාදය, ජාතිකවාදය, ජාතිකත්වය සහ ජාතික චින්තනය.

දේශපාලන පක්ෂ බලය ලබාගැනීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන ප්‍රධානම අවිය මෙයයි.

බෞද්ධ  ආගමික නායකයින්ගෙ ආශිර්වාදය වගේම සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ සූක්ෂ්ම ක්‍රමය විදිහට තමයි ජාතිවාදය හා ජාතිකවාදය අපේ රටේ යොදා ගැනෙන්නෙ.

ඒත් සිංහල බෞද්ධ සමාජයේ අතිබහුතරයක් මිනිස්සු දන්නෙ නෑ මේ ජාතිවාදය හා ජාතිකවාදය කියන දෙකේ වෙනස.

අන්න ඒ හින්ද ජාතිකවාදය ගැන කතාකරල ජාතිවාදය උසිගන්නල තම අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න රටකයි අපි ජීවත්වෙන්නෙ.

ඒ නිසාම ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස අපි හඳුන ගන්නම ඔින.

ඉතිං අද සිරා ටෝක් එකෙන් අපි හමුවෙන්නෙ ජාතිවාදය හා ජාතිකවාදය අපිට දැනෙන හැටිත් ඒක එයාල පාවිච්චි කරන හැටිත් කතා කරන්න.

  

නවතම ලිපි