SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයක් හේතුවෙන් මෙම පැමිණිල්ල කරන ලද බව ඇය සඳහන් කළාය.

තමන්ගේ නිවස වලාන දූෂණ මර්දන ඒකකය තමන් වැටලූ පසු තමන් ඇමති සරත් වීරසේකර අමතා බේරා ගත් බවටත් එම වාර්තාවන්හි සඳහන් වන බව ඇය පැවසුවාය.

මෙය හීනෙකින් වත් නොසිතු කාන්තා හිංසන ගණයට වැටෙන චෝදනාවක් තමන්ට එල්ල කර ඇතැයි ද ඇය කියා සිටියාය.

 

නවතම ලිපි