SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ රට වැසීම මඟින් ඇතිවන බලපෑම් පිළිබඳව දැනුමක් ඇතත් මේ මොහොතේ වසංගතය පාලනය කිරීමට දැඩි සංචරණ නීති යටත් අවම දින 14ක්වත් රට තැබිය යුතු බව පවසනවා.

ආසාදිතයින් වාර්තා වන ග්‍රාම නිලධාරී කොට්ඨාශ පමණක් වසා දැමීම, දින 3ක් 4ක් පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රමාණවත් නොවන බව ඇය වැඩි දුරටත් සඳහන් කරනවා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි