දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.
2026 පෙබරවාරි 20 වැනි දින අයදුම්පත් කැඳවීම අරම්භ වන අතර අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 මාර්තු 05යි.
දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවති. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා තිබෙනවා.

