SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට

ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවන ලද ලිපිය ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රසිද්ධ කරමින් සිටියි.

 

 

ලිපියට අනුව දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවය සහ පුළුල් ආධාර පැකේජයක් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට එවූ බව කියා ඇත.

 image 7b4b8911f7 1

 

නවතම ලිපි