SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිසියේ උසස් නිලධාරියකුට එරෙහිව තවත් උසස් නිලධාරීන් කණ්ඩායමක්

මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

 

 

ශ්‍රී ලංකා පොලිසියේ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පහළොස් දෙනෙක් රාජකාරි කරන අතර ඉන් හත්දෙනක් සහ තවත් ඉහළ නිලධාරීන් පිරිසක් අදාළ උසස් නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද වාර්තාවේ.

 

ද්වේශසහගත හා අසාධාරණ ලෙස ස්ථාන මාරු ලබාදීම්, ඉහළ නිලධාරීන්ගේ අදහස් පිළිනොගෙන ඒකමතික තීන්දු තීරණ ගැනීම්, නිලධාරීන් සම්බන්ධයෙන් වැරැදි ආකල්පයක් නිර්මාණය කිරීම ඇතුළු ක්‍රියාවන් මීට හේතුවී ඇතැයි උසස් පොලිස් නිලධාරීහු කීප දෙනකුම සඳහන් කළහ.

 

@ Aruna

නවතම ලිපි