SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ

ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

 

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිපල නිකුත් කර තිබේ.

 

ඒ අනුව, විභාග ප්‍රතිඵල

www.doenets.lk හෝ www.results.exams.gov.lk

යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම ලිපි