ප්‍රවීණ ඉන්දීය නළු මොහාන්ලාල් විශ්වනාදන් අද(19) කථානායක ගැලරියේ සිට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසිවාර නිරීක්ෂණය කරමින් සිටියේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි විසින් ප්‍රවීන නළු විශ්වනාදන් ගැලරියේ සිටින බව නිවේදනය කළේය.