SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන

අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.

 

 

කෙසේ වුවද  මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත.

 

 

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගෙවුණු වසර සහ පසුගිය නත්තල් දිනයේදී රටවලට රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති ජනාධිපති සමාවට නුසුදුසු සිරකරුවන් විසි හය දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදි පෙනී ගොස් ඇති බවය.

 

 

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරමින් තිබේ.

 

 

නවතම ලිපි