SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද සියලුම දේශීය තරඟාවලි කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තරඟාවලි කමිටුව තීරණය කර තිබේ.

 

 

ඒ අනුව, මේජර් ක්ලබ් විස්සයි20 තරඟාවලිය, ටියර් 'බී' විස්සයි20 තරඟාවලිය සහ ආණ්ඩුකාර කුසලානය කල් දමනු ලැබේ. (Major Club T20 Tournament, Tier 'B' T20 Tournament, and the Governor’s Trophy)

 

සංශෝධිත කාලසටහන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

නවතම ලිපි