SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවකදී

ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් සහභාගි වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් එම ගිවිසුම සම්බන්ධයෙන් අවබෝධයක සිටින බවත් විපෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙලාවට නොව එය ලබා දෙන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවයි.

 

මීට පෙර එන්පීපී ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් ද මෙවැනිම ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ලද්දේ මෙතෙක් ජනතාවට හෙළිදරව් නොකරන ලද ගිවිසුම් වහා හෙළිදරව් කළ යුතු බවයි.

විපක්‍ෂයට අවශ්‍ය ලෙස එය ලබා දෙන්නේ නැති බවත් එය එය පාර්ලිමේන්තුවට දාන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට බවත් එය දාන තෙක් බලා සිටිනා ලෙසත් ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරයා එහිදී  තදින් පවසයි.

වීඩියෝව

නවතම ලිපි