SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්  ධනුෂ්ක රාමනායක

වීඩියෝවක් නිකුත් කරමින් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි ගෙන් පිළිතුරු විමසා ඇත.

 

 

ඒ පසුගියදා කොට්ටහච්චි මන්ත්‍රීවරිය විසින් පළකල නව වසරේ ජනාධිපති සුභපැතුම් දුරකථන පණිවුඩ නතර කිරීම නිසා ඉතිරි කරගත්තා යැයි කියූ මිලියන 980ක මුදල පිළිබඳවය.

 

2024 වර්ෂයේ හෝ 2023 වසරේදී මේ සඳහා වැයකර ඇති මුදල් පිළිබඳව සාක්ෂි විමසන හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලංකාවේ දැනට නිකුත් කර ඇති හෝ ලියාපදිංචි කර ඇති සිම්පත් සංඛ්‍යාව මිලියන 32කට ආසන්න යැයි ද  නිලන්ති මන්ත්‍රීවරිය  කියන ලද මිලියන 980ක මුදල හැදුනු හැටිද වැඩිදුර ප්‍රශ්න කර සිටියි.

 

අදාළ වීඩියෝව පහතින් නරඹන්න... 

නවතම ලිපි