"ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිරන්තරයෙන් අන් අයගේ සේවය සඳහා කැප වූවා.
සරල නමුත් අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න උන්වහන්සේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූවා.
අපට උන්වහන්සේ හට දිය හැකි හොඳම උපහාරය නම්, ඕනෑම තැනකදී, ඕනෑම විටකදී සහ ඕනෑම ආකාරයකින් අන් අයට සේවය කිරීමත්, උණුසුම් හදවතක් ඇති පුද්ගලයෙකු වීමත් ය."
"His Holiness Pope Francis dedicated himself to the service of others, consistently revealing by his own actions how to live a simple, but meaningful life. The best tribute we can pay to him is to be a warm-hearted person, serving others wherever and in whatever way we can.”