SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාලඹේ තලාහේන අවට ප්‍රමාණවත් තරම් මල් ශාලා තිබෙන තත්වයක් යටතේ සුසාන භූමියේ  

සොහොන් කොත් කඩා මල් ශාලාවක් ඉදිකිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් තම විරෝධය දක්වා ඇත.

 කන 1

 

ඔවුන් ප්‍රශ්න කරන්නේ  රජයෙන් තවත් මල් ශාලා කුමකට ද යන්නත්,  අඩු ආදායම් ලාභීන්ට මල් ශාලා මෙතෙක් කල් රටේ ප්‍රබල  ප්‍රශ්නයක් වූයේ නැති බවත් සඳහන් කරමිනි.

 

රජය විසින් ගෙනයන මෙම වැඩපිළිවෙලේදී සොහොන් කොත් බවත් කිරීමක් සිදුකිරීමට ඔවුන් විරෝධය දක්වන්නේ මෙලෙසිනි.

 

කන 2

 

“මෙමඟින් අපේ මා පියන්ගේ සොහොන් කොත් අප හට කිසිදු දැනුම් දීමකින් තොරව කඩා බිඳ දැමීමට බලධාරීන් තීරණය කර ඇත. සොහොන් කොත් වලින් ඇති ඵලය කුමක්දැයි ඇතැමුන්ගේ මතයයි.. එහෙත් පුද්ගල අදහස් විවිධාකාරය..”

 

මෙම සැලසුම හේතුවෙන් මාලඹේ පවතින වාහන තදබදය තවතවත් උග්‍ර වීමද  ඉතාමත් කණගාටු දායක බව අවට ප්‍රදේශවාසීන්ගේ අදහස වී ඇත. එහිදී  සුසාන භූමියේ පිටුපස කොටසේ ප්‍රමාණවත් තරම් ඉඩක්  තිබියදී සොහොන් කොත් කඩා බිඳ දමමින් පාරට මුහුණලා මල් ශාලාවක් ඉදි කිරීමෙන් වාහන තදබදය උග්‍ර වන බවද එමගින් ජනතාවට අත්වන සිදුවන සුබ සිද්ධිය කුමක්ද යන්නත් මාළඹේ ජනතාවගේ අදහස වී ඇත.

 

#provincial

 

නවතම ලිපි