SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැලිගම W15 වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් ලබන සඳුදා (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

 

 

දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී තිබේ.

 

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම ලිපි