හමාස් සමඟ ඊශ්‍රායලයේ යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීනුවන්
50,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය මේ බව වාර්තා කර තිබේ .