SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර 425 කට

ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී තිබේ.

 

 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ට අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා දිස්ත්‍රික්ක 25 ක නාමයෝජනා භාර ගෙන තිබේ.

  

"පළාත් පාලන ආයතන 336ක් සඳහා කණ්ඩායම් 2,900ක් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අතරින් කණ්ඩායම් 2,260ක් පමණ දේශපාලන පක්ෂ විසින් නම් කර තිබෙනවා,"

 

මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිතව සිටි ජර්මානු කාන්තාව ද නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පුද්ගලයින් අතර වේ.

නවතම ලිපි