SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට පත්ව තිබේ.

 

ඔහු, කැනඩාවේ පත්වූ නව අග්‍රාමාත්‍යවරයා ගේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකි.

 

යාපනයේ උපත ලද ගැරී ආනන්ද සංගරී 1983 වසරේ ජුලි කලබල සමයේ රට හැර ගොස් තිබේ.

 

දක්ෂ නීතිඟදවරයෙකු වු ගැරී, එරට නීතීපතිවරයා ද වේ.

 

ඔහු ,

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක

වී. ආනන්දසංගරී ගේ දෙවැනි පුත්‍රයායි.

 

 

@නිශාන්ත අල්විස්