මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
සාලිය ටීවී යූටියුබ් නාලිකාවක් විසින් සිදු කර තිබෙනවා.
සාලිය පවසන්නේ මහජන ආරක්ෂක ලේකම්ගේ පුත්‍රයා වැඩකරන්නේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ කාර්යාලයේ බවය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ව තම කාර්යාලයේ සේවයට බඳවා ගැනීම හා ඔහුට අසීමිත පහසුකම් වරප්‍රසාධ සැපයීම පසුපස ඇත්තේ වෙනත් පරමාර්ථයක් බවත්, මෙවන් තත්වයක් යටතේ හොරු අල්ලනවා යැයිද, ඔවුනට දඩුවම් ලබාදීමට කටයුතු කරනවා යැයිද පැවසූ එන්පීපී ආණ්ඩුවෙන් ඒ කිසිදු කටයුතුතක් සිදුවේවි යැයි බලාපොරොත්තු නොවිය හැකි බවද එකී වීඩියෝ පටයේ සඳහන් වේ.
ඔහු එම වීඩියෝ පටය මගින් සඳහන් කර ඇත්තේ මෙම හෙළිදරව්වක් අසත්‍යයක් නම් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අභියෝග කරන බවය.
ලංකාවේ මැතිවරණ දේශපාලනය උඩු යටිකුරු කරමින් ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර ඉනික්බිති පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක් ලබාගනිමින් තුනෙන් දෙකකට එහා ගිය අධික ජන වරමක් සහ බලයක් ලබාගත්තේය.
(සමාරා පරණවිතාන)
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න..