SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරටට පනවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ත්‍රීරෝද රථ

ආනයනය නැවතත් ආරම්භ කර ඇත.

 

 

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන්නේ  ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමයි.

 

ඔවුන් විසින් බජාජ් ත‍්‍රිීරෝද රථ පෙර ඇනවුම් භාර ගැනීමට ප‍්‍රචාරක දැන්වීම් පල කර තිබේ.

 

 

ඒ අනුව ඔවුන්ගේ අලුත්ම අලුත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

 

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක සම්පූර්ණ මිල නියම වන්නේ රුපියල් 1,995,022ක් ලෙස වේ.

 

 

නවතම ලිපි