SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාසල් දරුවන් අද දින පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය

නොවිය යුතු බැවින් ඔවුන් අව්වේ පිටතට නොයවන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසයි.

 

 

නිවාසාන්තර ක්‍රීඩා තරඟ පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් නිකුත් කරන බව ද  ලේකම්වරයා වැඩිදුටත් පැවසීය.

 "චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගන්නවා” ඔහු පැවසීය.

 

පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සවවල කාලසීමාව අඩු කිරීමට සිදුවන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

නවතම ලිපි