SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්

පත් කරන ලද කමිටුවෙන් තමන් ඉවත් වූ බව සමගි ජන බලවේගය (SJB) ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

 

 

එවැනි කමිටුවක් පත්කර තිබුණද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හමුවේ කියා සිටියේ  එජාපය සමග සන්දාන නැති බවත්, එජාපය හා එකතු වෙනවාය යනුවෙන් පැතිර ගිය කතා අසත්‍ය බවත් ය.

නවතම ලිපි