SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 17 සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ය.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

 

 

අය-වැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවව පසුගියදා පැවති අතර එය  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිනි.

 

නවතම ලිපි