SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි කප්පාදුවට හේතුව සහ විදුලිබල අර්බුදයට විසඳුම් මොනවාද? යන්න පිළිබඳ

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් වූ  පාඨලී චම්පික රණවක ඊයේ (10) අදහස් දක්වා තිබුණි.

 

 

එම සාකච්ඡාවේ දී,

 

  • මුළු රටටම විදුලිය විසන්ධි වීමක් විය හැක්කේ කෙසේද.?
  • රටේ පවතින විදුලිබල පද්ධතියේ ධාරිතාවය හා දිනක ඉල්ලුම අඩු වැඩි වෙන ප්‍රමාණයන්..
  • පවතින බලාගාර රටේ බලශක්ති අවශ්‍යතාවයට ප්‍රමාණවත් ද.?
  • නොරොච්චෝලේ බලාගාරයේ ගැටළුව කුමක්ද..?
  • මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද..?

 

මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

 

පහත වීඩියෝව එම වැඩසටහනයි.