ලංකාව හා ඔස්ට්‍රේලියාව මෙම මස 12 වැනිදා සහ 14 වැනිදා පැවැත්වීමට නියමිත
එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.
චරිත් අසලංක – (නායක ),පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු,කුසල් මෙන්ඩිස්,කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ,නිශාන් මධුෂ්ක ,වනිදු ප්‍රනාන්දු,දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩර්සේ,අසිත ප්‍රනාන්දු,ලහිරු කුමාර,මොහොමඩ් ෂිරාස්,එෂාන් මාලිංග යන ක්‍රීඩකයින්ය.
මෙම තරග දෙකම දිවා තරඟ ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.