නොරොච්චෝල බලාගාරය යළි සක්‍රීය කර විදුලි ජනනය එක් කරන තෙක්
පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා දිනකට පැය එකහමාරක විදුලි කප්පාදුවට ලංකා විදුලි බල මණ්ඩලය කර තිබූ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ.
ඒ අනුව දිනකට අවස්ථා දෙක බැගින් වන පරිදි කාණ්ඩ 20 යටතේ කාල පරාස පහක් යටතේ මෙම විදුලි කප්පාදුව සැලසුම් කර ඇත.
විදුලි බල මණ්ඩලය විසින් ම සැලසුම් කර ඇති විදුලි කප්පාදු සටහන මෙසේ ය.
කලාප සටහන මෙතනින්..