SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වී අලෙවි මණ්ඩලයටද ගොවීන් යම් වී ප්‍රමාණයක් අලෙවි කළ යුතු බව

කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

 

 

ආණ්ඩුව ගොවීන්ට පොහොර සහනාධාරය දෙනවා නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නොමිලේ ජලය ලබා දෙනවා නම් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලය වෙත ලබා නොදෙනවා යැයි ගොවීන්ට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු කීවේය.

 

 

ගොවීන්ට සහන මිලට පොහොර ලබා දෙන්නේ සහ ජලය ලබා දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

නවතම ලිපි