ආණ්ඩු පක්ෂයේ ලේකම් මට්ටමේ සහෝදරයා හමුවෙන්න
ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය සේවයේ ඉන්න සේවාවන් දහඅටක විතර ලොක්කො ආවලු ඊයෙ පෙරේදා.
ඇවිල්ල කතා කළේ ආණ්ඩුවෙ ගමනට බාධා කරන රාජ්‍ය සේවාව ගැනලු. ඒ නිසා 76 වසරකට දේශපාලනය වෙනස් කළා වගේ 76 වසරක රාජ්‍ය සේවයත් කනපිට පෙරළන්න ඕන කියල ලේකම් සහෝදරයට යෝජනා කළාලු.
ඒ අනුව තීන්දු කළාලු ළඟදිම රාජ්‍ය සේවයේ ලොකුම ප්රතිසංවිධානයක් කරන්න. ඒකට අවශ්‍ය යෝජනා ඒ සංගම්වලින්ම දෙන්නම් කියලත් කිව්වලු.
#දේශය ගොසිප්