කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ
පාලක ලිබරල් පක්ෂය නව නායකයෙකු තෝරා ගත් වහාම තමා ධූරයෙන් ඉවත් වන බව පවසමිනි.
2015 සිට බලයේ සිටින ටෲඩෝ, "පක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරමි," යි ඔටාවා හි වාර්තාකරුවන්ට පැවසුවේ, ලිබරල් ක්රියාකාරිකයින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කෙරුනු දිග්ගැස්සුනු දේශපාලන අර්බුදයකින් පසුවය.
(AFP)