SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා

බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම සහ පස් සේදීම, වැලි ගොඩ දැමීම වැනි කටයුතු සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

 

 

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණවලට එළැඹ ඇත.

 

මේ අනුව කෙටිකාලීන විසඳුමක් ලෙස කැලණි ගඟේ ඉවුරු ශක්තිමත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

නවතම ලිපි