ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන තම දිවිසැරිය නිමා කර තිබේ.
ඔහු මියයන විට 80 වන වියේ පසු විය.
ආදරණිය නේරංජනා, හෙට දවස, මට වාසනා, සඳ මා ගාවයි, මගේ සමරුම් පොතේ, එකම වීදියේ, මෝහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා ගායන ශිල්පී ප්රියා සූරියසේන සංගීත අධ්යක්ෂණය කර ඇත.