හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවත්
කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ සම්බන්ධයෙන් උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත නිකුත් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව පමණක් යොදවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.