SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 105කට

අධික මුදලක් 41 දෙනෙකු වෙනුවෙන් ගෙවා ඇති බව මුදල් අමාත්‍යංශයේ 2023 වාර්තාවට ඇතුලත් කර තිබෙන විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී තිබේ.

 

 

එම ගිනි තැබීම් පිටුපස ප්‍රබල දේශපාලන කුමන්ත්‍රණයක් පැවති බවට කරුණු ගණනාවක් හෙළි වී ඇති අතර 2022 මැයි 09 වෙනි දින රාජපක්ෂ මැර ක්‍රියාකාරකම්වලට එරෙහිව පැන නැගුණු ජනතා කෝපය ප්‍රකාශවීමට යටින් එම කුමන්ත්‍රණයත් ක්‍රියාත්මක වී තිබිණි.

 

ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ පැවැත්විය යුතු බව ජනතාව අවධාරණය කර තිබේ. ස්වාධීන රූපවාහිනියෙන් මේ පිළිබඳව හෙළිකළ කරුණු ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

 

@lankatruth

 

නවතම ලිපි