SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන්

තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

‍

 

එයට හේතුව ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව තිබීම යැයි පැවසේ.

 

ඇතැම් මැති ඇමතිවරුන්ට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ද  මේ වනවිට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

 

ඒ අනුව සියලු කරුණු විමසා බලා ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් පවසයි.

නවතම ලිපි