පවතින වැසි තත්වය හමුවේ වියහැකි අනතුරක් පිළිබඳව හිටපු අමාත්‍ය
එකසත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක හෙළිකර ඇත.
ඔහු කියා සිටින්නේ රජය වැසි අනතුරු ඇඟවීමට සූදානම් නම් වහාම කොළඹ සහ අවට පොම්පාගාර නිසි ලෙස නඩත්තු කර ක්‍රියාත්මක කරන ලෙසයි.
ඔහුගේ අදහස් දැක්වීම පහතින්...