SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම ඊයේ(19) පස්වරුවේ සිදුවිය.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කර තිබුණි.

 

එසේ පත්කරන ලද ලේකම්වරුන් මෙසේය.

 

  1. අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී

 

  1. අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු

 

  1. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

 

  1. කේ. එම්. එම් සිරිවර්ධන – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

 

  1. ජේ. එම් තිලකා ජයසුන්දර – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

 

  1. ඒ. එම්. පී. එම්. බී අතපත්තු – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

 

  1. බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

 

  1. එච්. එස්.එස් තුයියකොන්තා – ආරක්ෂක අමාත්‍යාංශය

 

  1. ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

 

  1. යූ. ජී රංජිත් ආරියරත්න – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය

 

  1. මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල – බලශක්ති අමාත්‍යාංශය

 

  1. එස්. ආලෝක බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

 

  1. එස්. එම් පියතිස්ස – කම්කරු අමාත්‍යාංශය

 

  1. ඒ. විමලේන්තිරරාජා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

 

  1. ඩී. පී වික්‍රමසිංහ – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය

 

  1. කේ. එම්. ජී. එස්. එන් කලුවැව – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

 

  1. ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

 

  1. අරුණි රණරාජා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

 

 

නවතම ලිපි