SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව රජයේ කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය හා ඔවුන්ට සහාය ලබාදීමට

දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

 

 

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටිය ආදිය මෙම විශේෂ කමිටුව සිය අධීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර අධීක්ෂනයකින් තොරව තීරණ ක්‍රියාත්මක කිරීම එමගින් වලක්වා ඇත.

 

 

දුෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණයි.

නවතම ලිපි