නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19)
පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පෙරවරු 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වෙනු ඇත.
නව රජයේ 22 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.