සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
එම පක්ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර ට ලබා දිය යුතු බවය.
ඔහුගේ පක්ෂය මෙවර මැතිවරණයට ප්‍රථම වරට තරඟ වැදුනු අතර එහිදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගෙන ජාතික ලයිස්තු මන්ත්‍රීය ධුරයක් දිනාගෙන තිබුණි.