SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වෙරළ තීරය ආසන්නයේ

ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ඊයේ(14) එරට මාධ්‍ය වාර්තා කළේය.

 

 

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.0ක් ලෙස සටහන් ව ඇත.


  
උදෑසන 10:45ට පමණ පොළොව මට්ටමින් කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇතැයි සඳහන් ය.

 

වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාවට එම භූ චලනය දැනී තිබුණි.

 

නවතම ලිපි