ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිවුවන වාරිකය මෙම මාසයේදී ලැබීමට නියමිතව තිබූ බව
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.
තුන්වන වාරිකයට අදාළ සමාලෝචනය මෙවන විට ඔවුන් සිදු කරමින් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
මේ යන ආකාරයට ගියොත් මුල්‍ය අරමුදලේ සිවුවන වාරිකය ලබන වසරේ ජූනි මාසය තෙක්වත් ලබාගත නොහැකි බවද ඔහු කියා සිටී.
ගාල්ල ප්‍රදේශයේදී ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.