SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සොරකම් කළ ධනය උගන්ඩාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින්

කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

 

 

එම ප්‍රකාශයේ සිදු කර ඇත්තේ සමගි ජන බලවේගයේ පිරිස් විසින් බවද ඔහු පැවසුවේය.

 

 

එම කාලයේදී තම පක්‍ෂයේ අදහස වූයේ මෙරට මුද්‍රණය කරන ලද උගන්ඩා මුදල් එරටට රැගෙන යාම බව ප්‍රකාශ කර ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.

 

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

 

 

 

නවතම ලිපි