නව රජයෙන් මහජනයා බලාපොරොත්තු වන ආර්ථික, සමාජීය සහ
දේශපාලනික වෙනස යථාර්ථයක් කිරීමේ අභියෝගය පිළිබඳ ජනරජ කතිකාව
නොවැම්බර් 4 වැනිදා සවස 4.00ට.
තලකොටුව උද්‍යානයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.
මෙහි මූලික අදහස් දැක්වීම
- එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ
- එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන
විසින් සිදුකරනු ලබයි.
@ ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම් (පාඨලී චම්පික රණවක)
මාධ්‍ය අධ්යක්ෂ (එක්සත් ජනරජ පෙරමුණ)