SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දූෂණ වංචා සම්බන්ධ ලිපිගොනු 400ක් නීතිපතිවරයා ළඟ තිබෙන බවත්,

ඒ සියල්ල නීතිමය කටයුතු සඳහා විවෘත කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

 

 

ඔහු මෙම අදහස් පළ කළේ තංගල්ලේදී තම පක්ෂයට සහය පළ කිරීමේ මැතිවරණ රැස්වීමක් අමතමිනි. 

 

 

නීත්‍යානුකූලව සහ ක්‍රමානුකූලව මෙම පියවර ගැනීමේදී රජය පසුබට නොවන බවද ඔහු පැවසීය.