SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කිසිදු පක්ෂයකින් නාම යෝජනා භාරදී නැත.

 

 

උන්වහන්සේ මේ වන විට විදෙස්ගතව වාසය කරති.

 

 

රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව කටයුතු කළහ.

 

උන්වහන්සේ සඳහන් කරන්නේ කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බවත් සමාජ මෙහෙවරක ඉදිරි කාලයේදී නිරතවීම කාලෝචිත බවත්ය.

 

 

cnews

marrikkar

නවතම ලිපි